සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 1018

කඩපොළ

Eco. bazaar

කඩමණ්ඩිය

1. n. bazaar
2. n. market
3. n. marketplace

කඩමලු

n. frippery

කඩමාල්ල

n. rag

කඩමාලු

1. a. tattered
2. a. worn-out

කඩමාලු ලොම්

Art. shoddy

කඩය

n. boutique

කඩරැල්ල

Bot. fimbria

කඩරැලි

fimbria

කඩරැළි

1. Bot. fimbriate
2. Bot. fimbricate

කඩරැළි සහිත

Che. fimbriate

කඩරැළිති

1. Bot. fimbrillate
2. Bot. fimbrilliferous

කඩරුළි සහිත

fimbriate

කඩරේඛනය

Aes. hatching

කඩල

1. chick-pea
2. n. gram
3. lentil
4. n. cicer arietinum

කඩල ඇට

n. bean

කඩල ගස

chick-pea

කඩවත

1. n. boundary
2. guard-post

කඩවත් බද්ද

Eco. toll

කඩවර

1. n. channel
2. n. ditch

කඩවසම

1. n. feature
2. n. shape
3. n. symmetry

කඩවසමට කැපූ

trim-cut

කඩවසම්

1. a. handsome
2. a. proportionate
3. shape

කඩවාන

n. outlet