කඩවත
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
නා.ප්ර. අ. මාර්ගයේ මුරකාවල් යෙදූ තැන; ප්රදේශයකට ඇතුළු වන තැන ඇති මුරපොළ; පළාතක හෝ නගරයක මායිම හෙවත් සීමාව.
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
1. n. boundary
2. guard-post