කඩවසම

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. ප්‍රදේශ සීමාව; ඉම; මායිම; කඩඉම.
2. නා. ප්‍රමාණය; හැඩහුරුකම; ආරෝහ පරිණාහය.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. feature
2. n. shape
3. n. symmetry