කඩපොළ

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා.ප්‍ර. වෙළඳසැල් ඇති ස්ථානය; කඩමණ්ඩිය.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා.ප්‍ර. වෙළඳ සැල් ඇති ස්ථානය

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

Eco. bazaar