පාශය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. උගුල ; මලපුඩුව ; ගැටය.
2. යමක් කෙරෙහි තදින් බැඳතබන බැම්ම ; කාම, රාග ආදි කෙලෙස් බැම්ම.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා. උගුල; තොණ්ඩුව/ කාම, රාග ආදි ක්ලේශ බැම්ම (සං. පාශ)