සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 2699

පාවිච්ව කරන ලද

second-hand

පාවිච්ව කරනලද

second-hand

පාවිච්ව කරනවා

1. exercise
2. exhaust
3. handle

පාවිච්වය

1. usage
2. utility

පාවිච්වය සඳහා බජු දීම

commodatum

පාවිය

Eco. float

පාවිලංගුව

n. shackle

පාවීම

Acc. float

පාවෙන

1. adj. adrift
2. adj. afloat
3. a. buoyant
4. a. floating

පාවෙන අයිස් කුට්ටිය

n. floe

පාවෙන දැල

n. drift net

පාවෙන දේ

n. float

පාවෙන නැව් තටාකය

Geo. floating dock

පාවෙන පටිය

n. life preserver

පාවෙන හිම

1. n. ice floe
2. ice-float

පාවෙනවා

1. vi. drift
2. vti. float
3. vt. ride
4. vti. swim

පාවෙමින්

adv. afloat

පාවෙමින් අසරණව

adv. adrift

පාවෙමින් තිබෙන විට

adv. afloat

පාවේ ප්‍රතිපත්තිය

Acc. floating policy

පාශය

1. n. noose
2. n. snare

පාශුද්ධිය

n. purity

පාෂණ යුගයේ එක්තරා අවධියකට අයත්

a. mesolithic

පාෂණ්ඩයා

1. n. blasphemer
2. n. heretic