සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 2700

පාෂණීභවනය

lithification

පාෂ්ඨිය

Acc. superficial

පාෂාණ

1. n. rock
2. Civ. solid

පාෂාණ චන්ද්‍රකාන්ත

moonstones

පාෂාණ ඡිද්‍රය

grike

පාෂාණ ද්‍රෝණිය

rock-basin

පාෂාණ යුගය

n. stone age

පාෂාණ වායුව

Che. natural gas

පාෂාණ විද්‍යාඥයා

petrologist

පාෂාණ විද්‍යාඥුයා

petrologist

පාෂාණ විද්‍යාව

Che. petrology

පාෂාණ විස්තර විද්‍යාව

1. Geo. petrography
2. Civ. petrology

පාෂාණ වේදය

1. petrography
2. petrology

පාෂාණ වේදියා

petrologist

පාෂාණ සංයුති විද්‍යාව

petrography

පාෂාණ ස්එටිකය

Aes. rock crystal

පාෂාණ ස්ඵටිකය

rock-crystal

පාෂාණ සුන්බුන්

1. n. colluvium
2. rock-waste

පාෂාණකාමී

Bot. petrophilus

පාෂාණජනනය

Che. petrogeny

පාෂාණධාතු

Soc. fossils

පාෂාණධාතු හුල

n. belemnite

පාෂාණය

1. Soc. rock
2. Aes. stone

පාෂාණලේඛය

petroglyphs