පාෂාණ

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා.ප්‍ර. ගල ; ගල්කැට ; පහණ ; ශෛලය.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා.ප්‍ර. ගල (සං. පාෂාණ)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. rock
2. Civ. solid