සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 574
ආසනයිට්
Che. arsenite
ආසනයිඩ
ආසනයිඩ්
Che. arsenides
ආසනයෙන් පහ කරනවා
vt. unseat
ආසනයෙහි නොසන්සුන්ව සිටිනවා
vt. shuffle
ආසන්න
1. adj. adjacent
2. adj. adjoining
3. adj. approximate
4. adj. borderline
5. adj. close
6. a. immediate
7. intense
8. adv. near
9. Psy. proximate
ආසන්න කිරීම
1. approximating
2. n. approximation
ආසන්න ප්රදේශය
n. vicinity
ආසන්න බව
ආසන්න ලෙස කරනවා
v. approximate
ආසන්න වශයෙන්
1. Mat. approximately
2. circa
ආසන්නකම
ආසන්නකරණය
ආසන්නතම
Law. immediate
ආසන්නතාව
Sta. closeness
ආසන්නය
1. Soc. approximation
2. n. brink
ආසන්නව
adv. closely
ආසන්නව පවත්නා
a. impending
ආසන්නව පිහිටා තිබෙනවා
vi. march
ආසනාංගය
ආසනික
Che. arsenical
ආසනික්
Che. arsenic
ආසනික් අම්ලය
Che. arsenic acid
ආසනික් ට්රයොක්සයිඩ්
Che. arsenic trioxide