සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 575

ආසනියම්

1. Che. arsenic
2. Che. arsenium

ආසනේට්

Che. arsenate

ආසනොපයිරයිට්

Che. arsenopyrite

ආසනොලයිට්

Che. arsenolite

ආසව

1. n. canker
2. n. defilement
3. n. liquor

ආසවකය

Che. still

ආසවන උපකරණය

alembic

ආසවන යන්ත්‍රය

n. retort

ආසවනය

1. Phy. distillation
2. distilation

ආසවනය කරනවා

1. Che. distil
2. v. distill

ආසවනාගාරය

Acc. brewery

ආස්තර කරනවා

line

ආස්තර වෙනවා

line

ආස්තරණය

1. n. carpet
2. n. cover
3. cushioning
4. delamination
5. laminating
6. Phy. lamination
7. Art. ply
8. sheet

ආස්තරණය කළ

1. a. laminated
2. a. laminose

ආස්තරය

1. Geo. geological
2. Mat. lamina
3. layer
4. Che. lining
5. Geo. sill

ආස්තරීය ගැලීම

Mat. laminar flow

ආස්තරීය ප්‍රවාහය

Civ. laminar flow

ආස්තානය

Aes. position

ආස්තිකයා

Soc. believer

ආස්තීර්ණ

Civ. lamellar

ආස්තෘත

Civ. laminated

ආස්ථාන මණ්ඩපය

n. presence chamber

ආස්ථානය

1. n. court
2. Soc. position