ආසවනය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

(පාරිභා.) නා. ද්‍රවයක් වාෂ්ප කර වාෂ්ප ඝනීභවනය කිරීම (=distillation).

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. ද්‍රවයක් වාෂ්ප බවට හරවා යළි ඝනීභවනය කිරීමෙන් ද්‍රව වෙන් කිරීමේ ක්‍රමය

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. Phy. distillation
2. distilation