ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 38

adenohypophysis

1. ඇඩිනොහයිපොෆිසිය
2. ග්‍රන්ථි-හයිපොෆිසිය

adenoid

1. Che. ඇඩිනොයිඩය
2. Che. ඇඩිනොයිඩ් ග්‍රන්ථිය
3. Med. ගණ්ඨ්‍යාභ
4. adj. ග්‍රන්ථ්‍යාභ
5. ග්‍රන්ථිය

adenoids

1. n. ග්‍රන්ථ්‍යාභ ප්‍රදාහය
2. නාසික ග්‍රන්ථි ප්‍රදාහය

adenoma

Med. ඇඩිනෝමාව

adenose

ග්‍රන්ථීය

adenovirus

ඇඩිනොවයිරසය

adenylpyrophosphate

ඇඩිනිල්පයිරොෆොස්ෆේට්

adept

1. n. අති සමර්ථයා
2. a. අශෛක්ෂ
3. n. දක්ෂයා
4. a. නිපුණ
5. adj. නිපුණු
6. adj. ප්‍රවීණ
7. a. පුහුණු
8. a. භව්‍ය

adeptness

1. n. දක්ෂ බව
2. n. නිපුණත්වය
3. n. ප්‍රවීණත්වය

adequacy

n. ප්‍රමාණවත් බව

adequate

1. adj. ප්‍රමාණවත්
2. adj. සෑභෙන
3. සෑහෙන
4. a. සුදුසු

adequately

1. adv. ප්‍රමාණවත් ලෙස
2. adv. ප්‍රමාණවත්ව

adequateness

n. ප්‍රමාණවත් බව

adequation

Log. සමර්ථනය

adermin

මින්

adfluxion

Che. අභිස්‍යන්දනය

adfluxion(afluxion)

අභිස්‍යන්දනය

adfrontal

අභිලලාට

adglutinate

Che. ශ්ලිෂ්ටවීම

adglutinate(agglutinate)

ශ්ලිෂ්ටවීම

adhere

1. Che. ආසක්ත වෙනවා
2. ආසඤ්ජනය
3. v. ඇලෙනවා
4. v. පිළිපදිනවා
5. Soc. සංසක්ත වෙනවා
6. vt. ස්ථිරව සිටිනවා

adherence

1. n. ඇල්ම
2. n. ඇලීම
3. n. පිළිපැදීම
4. Bot. බද්ධතාව
5. n. විශ්වාසය

adherent

1. ආලග්න
2. a. ඇලී සිටින
3. adj. පාක්ෂික
4. n. පාක්ෂිකයා
5. adj. පිළිපදින
6. n. භක්තිකයා
7. a. සංසක්ත

adherer

1. ඇලෙනවා
2. n. පාක්ෂිකයා
3. n. පිළිපදින්නා
4. ස්ථීරව සිටිනවා