ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 37
addressograph
Acc. ලිපින ලියන යන්ත්රය
addressor
1. n. අමතන්නා
2. උමතන උපකරණය
3. n. ලිපි එවන්නා
adduce
1. v. ඉදිරිපත් කරනවා
2. vt. ගෙන හැර දක්වනවා
3. v. ගෙනහැර දක්වනවා
4. Law. සමානයනය කරනවා
adduced
1. Law. ඉදිරිපත් කළ
2. Law. සමානිත
adducent
1. adj. ඉදිරිපත් කරන
2. adj. ගෙනහැර දක්වන
adducer
adducible
1. adj. ඉදිරිපත් කළ හැකි
2. Law. ඉදිරිපත් කළහැකි
3. Law. සමානේය
adduct
Che. ආකලිතය
adduction
1. n. අභිනයනය
2. n. ඉදිරිපත් කිරීම
adductive
adj. ඉදිරිපත් කරන
adductor
Med. අභිනායක
adeem
adelocodonic
adelospondylous
adelphogamy
adelphous
Bot. කලාපික
ademption
1. තෙස්තමේන්තු දායදය අහෝසිවීම
2. n. දායාද වාරණය
3. n. දායාදය අහෝසි කිරීම
4. ප්රදාන වාරණය
5. Law. ලෙගසිය වැරිම
adendric
adendritic
adendroglia
adenine
adenitis
1. Med. ගණ්ඨිදාහය
2. n. ගණ්ඨී ප්රදාහය