ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 36
addendum
1. n. අතිරේක
2. n. අතිරේකය
3. Civ. අධිකලනය
4. Mat. ආකලිත
5. n. උපග්රන්ථය
6. n. පරිශිෂ්ට
7. n. පරිශිෂ්ටය
8. n. වැඩි දුරට කීම
adder
1. Mat. ආකලකය
2. n. එකතු කිරීමේ යන්ත්රය
3. Mat. එකතුකුරුව
addict
1. Soc. ආසක්ත
2. v. ආසක්ත වෙනවා
3. Soc. ආසක්තයා
4. vt. ඇලී ගැලී සිටිනවා
5. n. ඇලී ගැලී සිටින්නා
6. v. ඇලෙනවා
7. vt. කැප වෙනවා
8. v. ගැලෙනවා
9. ගැලෙනවා,ධූර්ත
10. Soc. ධූර්ත
11. n. ධූර්තයා
12. n. ධූර්තියා
13. n. ප්රසක්තයා
14. vt. මුළුමනින් යෙදෙනවා
15. ලෝලියා
16. සොජ
17. සොජා
18. Soc. සොඬ
19. n. සොඬා
addicted
1. adj. ආසක්ත
2. a. ඇබ්බැහි වූ
3. adj. ඇලුණු
4. a. ප්රසක්ත
5. a. බැඳුණු
6. a. වාල් වූ
7. සොජ
8. සොජ වූ
9. adj. සොඬ
10. a. සොඬ වූ
addictedness
addiction
1. Log. ආසක්ත වීම
2. Soc. ආසක්තවීම
3. Soc. ආසක්තිය
4. n. ඇබ්බැහි වීම
5. ඇබ්බැහිකම
6. Soc. ධූර්තවීම
7. ලෝලත්වය
addictive
adj. ඇලෙන ගැලෙන
adding machine
1. Sta. ආකලන යන්ත්රය
2. n. එකතු කරන යන්ත්රය
3. Acc. එකතු කිරීමේ යන්ත්රය
4. Acc. එකතුවම් යන්ත්රය
addition
1. Mat. ආකලනය
2. Oth. උපාර්තය
3. n. එකතු කිරීම
4. n. එකතු වූ දෙය
5. n. එකතුව
6. n. නවාංගය
7. n. සංකලනය
addition reaction
Che. ආකලන ප්රතික්රියාව
additional
additionality
additionally
1. adv. අතිරේක වශයෙන්
2. adv. අමතරව
additive
1. Che. ආකල
2. n. ආකලන
3. Law. ආකලනය
4. ආකලය
5. සංකලන ද්රව්ය
additives
additivity
Sta. ආකල්යතාව
addle
1. adj. කිලිටු
2. n. කිලුට
3. n. කුණ
4. vti. කුණු කරනවා
5. adj. කුණු වූ
6. a. විකල් වූ
7. vti. විකල් වෙනවා
8. adj. ශූන්ය
9. a. හිස්
addled
a. යල්පැනපු
addoom
v. තීන්දු කරනවා
address
1. n. අන්දම හෝ ලීලාව
2. v. අමතනවා
3. n. ආමන්ත්රණය
4. n. ඇමතීම
5. n. කතාබහ
6. vt. කථා කරනවා
7. n. කථාව
8. n. දක්ෂකම
9. n. නම ගම
10. n. නමගම
11. n. නිවේදනය
12. n. පිටනම
13. Ele. පියෙදීම
14. Ele. පියෙදුව
15. Ele. පියොදනවා
16. vt. බාර කරනවා
17. Inf. යොමුව
18. n. ලිපිනය
19. v. ලිපිනය ලියනවා
20. vt. ලියුම් ආදිය යවනවා
21. n. විලාසම
22. n. ස්තුතිපත්රය
addressability
addressee
n. ලිපි හිමියා
addressing
1. ඇමතීම
2. යොමු කිරීම
3. යොමුකිරීම
addressing machine
1. Acc. ලිපින ලියන යන්ත්රය
2. Oth. ලිපිනය මුද්රණ යන්ත්රය