ආකලනය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. ගණන් ගැනීම; ගණන් කිරීම.
2. (පාරිභා.) නා. එකතු කිරීම; ඓක්යය සෙවීම (=summation).
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා. බැඳීම/ගණන් කිරීම/කැමැත්ත (සං. ආකලන)
1. නා. ගණන් ගැනීම; ගණන් කිරීම.
2. (පාරිභා.) නා. එකතු කිරීම; ඓක්යය සෙවීම (=summation).
නා. බැඳීම/ගණන් කිරීම/කැමැත්ත (සං. ආකලන)