බාර කරනවා

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. ක්‍රි. රැකබලා ගැනීම පවරනවා ; වගකීම පවරනවා ; රැකවරණය යටතට ; පත් කරනවා ; පාලනය පවරනවා ; නඩත්තුව පවරනවා.
2. යක්ෂ භූතාදින් අධිගෘහිතවීමට සලසනවා.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. vt. address
2. vt. assign
3. v. commit
4. vt. consign
5. v. entrust
6. v. hand over