සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 3037
බානාව
Civ. sling
බානු
බානුව
Civ. chute
බාඳුරාවැල
1. pitcher-plant
2. n. pitcher plant
බාපත
Civ. bressummer
බාපනය
බාප්පාගේ
a. avuncular
බාබටින් දියර වාත්තුව
බාබර් සාප්පුව
n. saloon
බාබ්වාදය
Log. babism
බාබා කියමින් හජනවා
බාබා කියමින් හඬනවා
v. baa
බාබි ආගමික මතවාදය අනුගමනය කරන්නා
n. bahai
බාබිට්යුරික් අම්ලය
Med. barbituric acid
බාබිටියුරේට
Soc. barbiturates
බාබියරයිට්
Che. barbierite
බාර
බාර ඔප්පු කරන
a. votive
බාර ඔප්පු කරන ලද
a. votive
බාර කරනවා
1. vt. address
2. vt. assign
3. v. commit
4. vt. consign
5. v. entrust
6. v. hand over
බාර කළ දේ
n. deposit
බාර කිරීම
n. consignment
බාර ගත හැකි
adj. admittable
බාර ගන්නවා
1. v. accept
2. v. admit
3. v. receive
4. vt. enter upon