බාපනය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
නා. නිල ඇඳුමේ අවයවයක් වශයෙන් උඩුකය හරහා යොදන පුළුල් වර්ණවත් පටිය.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා. නිල ඇඳුමක කොටසක් වශයෙන් පලඳින පළල් පටිය (ල. wafen)