ප්‍රසක්ත

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

වි. ඇලුණු ; ඇබ්බැහි වූ ; සොඬ ; ආසක්ත.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

වි. ඇලුණු; ආසක්ත (සං. ප්‍රසක්ත)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

a. addicted