සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 2623
ප්රශියන් නිල්
Che. prussian blue
ප්රශියානු නිල
Aes. prussian blue
ප්රශෝධනය
Law. expurgation
ප්රශෝධනය කරනවා
Law. expurgate
ප්රෂ්ඨීය
Bot. antical
ප්රසංග
Law. incidents
ප්රසංග වාක්යය
Acc. obiter dictum
ප්රසංග සාධනය
Psy. reductio ad absurdum
ප්රසංගය
1. Aes. concert
2. context
3. n. occasion
4. n. performance
ප්රසංගාන්තර සබඳතාව
ප්රසංගිකාව
Aes. concerto
ප්රසංයුතිය
Mat. syzygy
ප්රසංවාදය
ප්රසංවාදී
ප්රසංවාදී අක්වටය
Phy. harmonic analysis
ප්රසක්ත
a. addicted
ප්රසක්තයා
n. addict
ප්රසන්න
1. adj. buxom
2. a. clear
3. a. complacent
4. a. crisp
5. a. genial
6. a. glad
7. a. good-humoured
8. a. grateful
9. homely
10. a. jolly
11. a. mellow
12. a. pleasant
13. a. sanguine
14. a. serene
15. a. smooth
16. a. suave
17. a. sunny
ප්රසන්න බව
ප්රසන්න වර්ණය
n. bloom
ප්රසන්නකම
ප්රසන්නතාව
1. n. vivacity
2. n. good humour
ප්රසන්නභාවය
1. n. amenity
2. n. loveliness
ප්රසමය
Psy. foreperiod