ප්‍රසංගය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. ඇලීම ; යෙදීම.
2. පැමිණීම.
3. කාම සංසර්ගය ; මෛථූනය.
4. අවස්ථාව.
5. අතුරු ප්‍රතිඵලය ; අතුරු සිදුවීම.
6. යෙදීම ; අන්තර්ගත කිරිම.
7. දැක්වීම.
8. නැටුම්, ගැයුම්, වැයුම් ආදි රැඟුම්.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. ඇලීම; ආසක්ත වීම/ නාට්‍යමය හෝ කාව්‍යමය වශයෙන් යමක් ඉදිරිපත් කිරීම (සං. ප්‍රසඞ්ග)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. Aes. concert
2. context
3. n. occasion
4. n. performance