සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 2622
ප්රශ්නාර්ථ ලකුණ
1. n. query
2. n. question mark
ප්රශ්නාර්ථ සලකුණ
Oth. question mark
ප්රශ්නාර්ථයේ යොදන්නක්
ප්රශ්නාර්ථවත්
a. quizzical
ප්රශ්නාර්ථවාචී
Log. erotetic
ප්රශ්නාවලිය
1. Psy. questionary
2. Soc. questionnaire
ප්රශ්නොත්තර ගිවිසුම
Law. stipulatio
ප්රශ්නෝත්තර ක්රමයෙන් උගන්වනවා
vt. catechize
ප්රශ්නෝත්තර පාඨය
n. catechism
ප්රශ්නෝත්තර මාර්ගයෙන් ඉගැන්වීම
n. catechism
ප්රශ්නෝත්තර මාර්ගයෙන් උගන්වනවා
v. catechize
ප්රශ්නෝත්තර සංග්රහය
n. catechism
ප්රශ්නෝත්තර සහිත
a. catechetical
ප්රශ්නෝත්තරික
Log. catechetic
ප්රශ්වාස කරනවා
vti. exhale
ප්රශ්වාස කිරීම
n. breathing
ප්රශ්වාස වාතයේ ඇති මද්යසාර ප්රමාණය මනින උපකරණය
n. breathalyser
ප්රශ්වාසක
ප්රශ්වාසය
1. n. breath
2. n. exhalation
3. n. exhale
4. n. expiration
ප්රශ්වාසය පිළිබඳ වූ
a. expiratory
ප්රශාඛාව
1. n. subdivision
2. n. twig
ප්රශාන්ත
Aes. serene
ප්රශාන්තිජනකය
Soc. tranquilizer
ප්රශාන්තිය
Log. quiescence