සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 2621
ප්රශස්තිකාර
ප්රශස්තිකාරයා
Aes. panegyrist
ප්රශස්තිය
ප්රශස්තීකරණය
ප්රශ්ණ අසන්නා
n. catechist
ප්රශ්ණ ඇසීම
n. catechising
ප්රශ්න ඇසීම
ප්රශ්න ඇසීම සාකච්ඡා ආදිය වළක්වනවා
vt. burke
ප්රශ්න ඇසීමට ළැදි
a. inquisitive
ප්රශ්න ඇසීමෙන් වෙභෙසනවා
vt. hackle
ප්රශ්න ඇසීමෙන් වෙහෙසනවා
ප්රශ්න කරනවා
1. v. challenge
2. vt. demand
3. vt. interrogate
4. vt. query
5. vt. question
6. vt. quiz
ප්රශ්න කිරීම
ප්රශ්න කිරීමකට භාජන නොවූ
a. unquestioned
ප්රශ්න නොකළ
a. unquestioned
ප්රශ්න පත්රය
n. paper
ප්රශ්න මාලාව
1. n. interrogatory
2. Acc. questionnaire
3. Eco. questionaire
ප්රශ්න විචාරකයා
n. interrogator
ප්රශ්නපත්රය
n. test paper
ප්රශ්නමාලාව
ප්රශ්නය
1. n. demand
2. n. enquiry
3. n. inquiry
4. n. interrogation
5. n. poser
6. n. problem
7. Log. quaestio
8. n. query
9. n. question