සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 2620

ප්‍රශංසා පිණිස පවතිනවා

vti. reflect

ප්‍රශංසා මුඛයෙන්

adv. approvingly

ප්‍රශංසා මුඛයෙන් සලකනවා

v. admire

ප්‍රශංසාකර

laudatory

ප්‍රශංසාකරනවා

v. praise

ප්‍රශංසාත්මක

1. a. adulatory
2. a. commendatory
3. adj. complimentary
4. a. eulogistic
5. adj. laudatory

ප්‍රශංසාත්මක නොවන

adj. uncomplimentary

ප්‍රශංසාර්ත

praiseworthy

ප්‍රශංසාර්හ

laudable

ප්‍රශංසාව

1. Aes. acclamation
2. n. applause
3. n. approbation
4. n. commendation
5. n. compliment
6. encomium
7. n. eulogy
8. n. kudos
9. n. laud
10. n. plaudit
11. n. praise
12. n. tribute

ප්‍රශංසාව ප්‍රස්තවනය

acclamation

ප්‍රශංසිතාව

Mat. optimality

ප්‍රශප්ත

Aes. optimum

ප්‍රශමනය

1. Aes. pacify
2. placate

ප්‍රශසනීය

a. admirable

ප්‍රශස්ත

1. a. best
2. a. noble
3. Bot. optimal
4. Mat. optimum
5. a. splendid

ප්‍රශස්ත චර්යා සවිගැන්වීම

refreezing

ප්‍රශස්ත පැහිනිම සංඛ්‍යාතය

f.o.t.

ප්‍රශස්ත පැහිනියම් සංඛ්‍යාතය

f.o.t.

ප්‍රශස්තකරණය

optimisation

ප්‍රශස්තතාව

quality

ප්‍රශස්තය

Psy. optimum

ප්‍රශස්තරකණවා

optimize

ප්‍රශස්තිකරණය

Acc. optimization