best
ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය
1. adj. ඉතා හොඳ
2. n. ඉතා හොඳ දේ
3. adv. ඉතා හොඳින්
4. a. ඉස්තරම්
5. n. ඉහළම දෙය
6. n. ඉහළම පුද්ගලයා
7. adv. ඉහළින්
8. a. උත්කෘෂ්ට
9. a. උත්තම
10. a. උතුම්
11. vt. පරදනවා
12. a. ප්රශස්ත
13. adj. විශිෂ්ට
14. n. විශිෂ්ට දෙය
15. n. විශිෂ්ට පුද්ගලයා
16. adv. විශිෂ්ට ලෙස
17. a. ශ්රේෂ්ඨ
18. Log. සර්වශ්රේෂ්ඨ