උත්තම

uttama

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

වි. ඉතාමත් උසස්; උදාර; ශ්‍රේෂ්ඨ; ප්‍රධාන.
නා.ප්‍ර. ශ්‍රේෂ්ඨ පුද්ගලයා.

බුද්ධදත්ත පාලි අකාරාදිය

3. උතුම්; උසස්.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

උතුම්, ශ්‍රේෂ්ඨ. (පි. 170)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. a. best
2. a. excellent
3. a. high
4. a. magnificent
5. a. noble

Digital Pāḷi Dictionary