සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 779

උත්කෘෂ්ටතාව

1. Soc. excellence
2. a. excellency
3. Aes. sublimity

උත්කෘෂ්ටාලංකාරය

n. magnificence

උත්කේතුක

fastigiate

උත්කේතුක වීම

fastigiation

උත්කේන්ද්‍රතාව

n. eccentricity

උත්කේන්ද්‍රිකතාව

eccentricity

උත්කේන්ද්‍රීය

a. eccentric

උත්කේන්ද්‍රීයතාව

Law. eccentricity

උත්කේන්ද්‍රීයයා

Law. eccentric

උත්කෝපකය

Psy. irritant

උත්කෝපනය

1. Soc. irritancy
2. Psy. irritation
3. inrsetation

උත්කෝප්‍යතාව

Log. irritability

උත්ඛණ්ඩනය කරනවා

Law. traverse

උත්ඛනනය

Law. exhumation

උත්ඛනනය කරනවා

Law. exhume

උත්තම

1. a. best
2. a. excellent
3. a. high
4. a. magnificent
5. a. noble

උත්තම අවස්ථාව

n. prime

උත්තම පුරුෂ

n. first person

උත්තම පුරුෂය

n. first person

උත්තම වස්තුව

n. prize

උත්තමභාවය

n. magnificence

උත්තමයා

1. n. chief
2. Aes. personage

උත්තමයෙක්

n. personage

උත්තමාචාරය

Aes. salutation