සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 780
උත්තර
1. adj. boreal
2. a. last
3. a. north
4. a. northern
5. a. powerful
6. Soc. super
7. Med. superior
උත්තර ආමාශයික
උත්තර ඍජුකය
Med. rectus superior
උත්තර ඛාත ශිරාව
Med. superior vena cava
උත්තර දිය යුතු
adj. answerable
උත්තර දිය හැකි
a. answerable
උත්තර දීගත නොහැකිව අමාරුවට වැටුණු
a. stumped
උත්තර දීමට අමාරු ප්රශ්නය
n. stumper
උත්තර දීමට බැඳී සිටීම
උත්තර දෙනවා
1. v. answer
2. answered
3. answering
4. vti. reply
5. vt. respond
උත්තර දෙන්නා
n. replier
උත්තර ධ්රැව වෘත්තය
උත්තර ධ්රැව ප්රදේශය
n. arctic
උත්තර ධ්රැවය
1. Geo. north pole
2. north-pole
උත්තර ධ්රැවයට අයිති
a. arctic
උත්තර නොදිය හැකි
උත්තර නොදියහැකි
a. answerless
උත්තර භාගය
n. sequel
උත්තර මන්ත්රණසභාව
n. senate
උත්තර මන්ත්රී
n. senator
උත්තර මන්ත්රී පිළිබඳ
a. senatorial
උත්තර මනුෂ්යයා
උත්තර මානුෂික
1. Psy. superhuman
2. Aes. transhuman
උත්තර වශයෙන් ලබාගන්නවා
vt. educe