සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 778
උත්ක්ෂේපක නායකය
Med. ejaculatory duct
උත්ක්ෂේපණය
Geo. upheaval
උත්ක්ෂේපනය
Soc. excommunication
උත්ක්ෂේපනීය කර්මය
උත්ක්ෂෝභය
Med. excitement
උත්ක්රමකය
Phy. deflector
උත්ක්රමණය
n. aggradation
උත්ක්රමණය කරනවා
v. aggrade
උත්ක්රමමානය
Civ. deflectometer
උත්ක්රමය
1. Phy. deflection
2. Phy. deflexion
3. defletion
උත්ක්රෝෂය
n. shriek
උත්කාසය
Med. pertussis
උත්කීරක
1. Aes. graver
2. Aes. inc
3. inc(incidit)
උත්කීරකය
Aes. graver
උත්කීරණය
Aes. engraving
උත්කීර්ණ රූපය
උත්කුජ්ජනය
උත්කුප්යතාව
Soc. irritability
උත්කූප්යතාව
Psy. irritability
උත්කෘෂ්ට
1. adj. adorable
2. adj. august
3. a. awe-inspiring
4. a. best
5. a. capital
6. a. consummate
7. Log. eminent
8. a. exalted
9. a. excellent
10. exotics
11. a. exquisite
12. a. high
13. a. ideal
14. a. smashing
15. Log. sublime
16. a. super
17. a. superb
උත්කෘෂ්ට ලෙස
1. adv. majestically
2. adv. scrupulously
උත්කෘෂ්ට සහජ බුද්ධිය
n. genius
උත්කෘෂ්ට සාමර්ථ්යය
n. genius
උත්කෘෂ්ට සේ සලකනවා
vt. idealize