උත්ක්ෂේපණය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
නා. උඩට දැමීම; එසවීම; පොළෝතලයේ කොටස් උඩට නැගීම; නෙරපා හැරීම.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා. උඩට දැමීම; එසවීම/ භූමිය උස්වීම; උද්ගතය/ නෙරපා හැරීම (සං. උත්ක්ෂෙපණ)
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
Geo. upheaval