උත්ක්‍රමය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. පිළිවෙළ ඉක්මවීම; විරුද්ධ පිළිවෙළ; ප්‍රතිලෝම විධිය.
2. (පාරිභා.) නා. පැත්තකට නැමීම; විචලනය.
3. නා. මිණුම් උපකරණයක කටුව ගමන් කිරීම.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. Phy. deflection
2. Phy. deflexion
3. defletion