උත්ක්‍රමණය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. බැහැර වීම; පහකිරීම.
2. (පාරිභා.) නා. එක් ප්‍රදේශයකින් හෝදාගෙන එන පසින් තවත් ප්‍රදේශයක් ගොඩ වීම.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. බැහැරවීම; පහ කිරීම/ සෝදා ගෙන ආ පසින් පහත් ප්‍රදේශ ගොඩවීම (සං. උත්ක්‍රමණ)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

n. aggradation