උත්තම පුරුෂය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. (ව්‍යාක.) නාම පදයක් පුරුෂ භේදය අනු ව හැඳින්වීමේදී ‘මම’, ‛අපි’ ශබ්ද අයත් වන වර්ගය; “ම” ශබ්ද කාරකය.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

n. first person