උත්තමා

uttamā

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා.ප්‍ර. පිළිකා ගෙඩි විශේෂයක්.
2. නා.ප්‍ර. අරළු, බුළු, නෙල්ලි යන තිපල.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

ඉ. උතුම් ස්ත්‍රිය, ශ්‍රේෂ්ඨ ස්ත්‍රිය. (පි. 170)

Digital Pāḷi Dictionary