ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 271

besotted

1. adj. අඥ
2. a. නිතර මත්පැන් බොන
3. adj. මත් වූ
4. adj. මුග්ධ
5. adj. මෝඩ

besought

1. අයැද සිටි
2. v. අයැදියා
3. ඉල්ලන ලද
4. v. ඉල්ලුවා
5. කන්නලව් කරන ලද

bespangle

vt. දිලිසෙන දෙයින් සරසනවා

bespangled

1. adj. වැඩ දමා
2. adj. සරසා

bespatter

1. vt. කුණු ආදිය ඉසිනවා
2. vt. ද්‍රවයක් ඉසිනවා
3. v. බැණ වදිනවා

bespattered

1. adj. පැල්ලම් සහිත
2. adj. බැණ වැදුණ

bespeak

1. v. කලින් කථා කර ගන්නවා
2. vt. කලින් කථාබස් කරගන්නවා
3. v. දක්වනවා
4. vt. යෝජනා කරනවා
5. v. සාධක වෙනවා

bespectacled

1. a. උපැස් පැළඳි
2. adj. කණ්ණාඩි පැළඳි

bespoke

1. v. දැක්වූ
2. adj. නියමිත පරිදි නිම කළ

bespoken

a. කලින් නියම කරගත්

bessemer converter

Che. බෙසමර් පරිවර්තකය

bessemer process

Che. බෙසමර් ක්‍රමය

bessermerisation

Che. බෙසමරීකරණය

best

1. adj. ඉතා හොඳ
2. n. ඉතා හොඳ දේ
3. adv. ඉතා හොඳින්
4. a. ඉස්තරම්
5. n. ඉහළම දෙය
6. n. ඉහළම පුද්ගලයා
7. adv. ඉහළින්
8. a. උත්කෘෂ්ට
9. a. උත්තම
10. a. උතුම්
11. vt. පරදනවා
12. a. ප්‍රශස්ත
13. adj. විශිෂ්ට
14. n. විශිෂ්ට දෙය
15. n. විශිෂ්ට පුද්ගලයා
16. adv. විශිෂ්ට ලෙස
17. a. ශ්‍රේෂ්ඨ
18. Log. සර්වශ්‍රේෂ්ඨ

best man

1. n. මනමාලයාගේ යහළුවා
2. n. මනමාලයාගේ යාළුවා

best seller

1. Aes. බහුවික්‍රීතය
2. Oth. වැඩි අලෙවි පොත
3. n. විශාල වශයෙන් විකිණෙන පොත

best-house

තානායම

best-seller

විශාල වශයෙන් විකිණෙන පොත

bestead

vt. සහාය වෙනවා

bested

a. පිහිටි

bestial

1. adj. තිරිසන්
2. adj. මෘග
3. a. මෘගයෙකු වැනි

bestiality

1. n. තිරිසන් කම
2. n. තිරිසන්කම
3. Law. පශු මෛථුනය
4. n. මෘගතාව

bestiary

n. පුරාණ කථා සංග්‍රහය

bestir

1. vt. උනන්දු කරනවා
2. v. ක්‍රියාශ්‍රීලි වෙනවා
3. ක්‍රියාශීලි වෙනවා