ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 272

bestow

1. vt. තැන්පත් කරනවා
2. v. ප්‍රදානය කරනවා
3. vt. පාවා දෙනවා
4. vt. පිරිනමනවා
5. vt. යොදනවා

bestowal

1. n. ප්‍රදානය
2. n. පාවා දීම
3. n. පාවාදීම

bestrew

1. vt. අතුරනවා
2. vt. ඉසිනවා

bestride

1. vt. යමක් හරහ යනවා
2. vt. වාහනයක නැගයනවා
3. vt. හරහ වාඩි වෙනවා

bet

1. n. ඔට්ටම
2. v. ඔට්ටු අල්ලනවා
3. n. ඔට්ටුව
4. v. තරක් වෙනවා
5. n. පරදුව

beta

1. n. ග්‍රීක හෝඩියේ දෙවෙනි අකුර
2. Psy. බීටා

beta blocker

Med. හෘද ස්පන්දනය වැඩි කරන උත්තේජනයන් අවුරාලන ඔසුවක්

beta decay

Phy. බීටා ක්ෂය

beta particle

n. විකිරණශ්‍රීලී ද්‍රව්‍යවලින් නිකුත් වන අධිවේග ඉලෙක්ට්‍රෝන

beta-lactamase

බීටා ලැක්ටමේස්

beta-rays

බීටා කිරණ

betake

1. v. එළඹෙනවා
2. vt. පැමිණෙනවා
3. v. යෙදෙනවා

betatron

1. n. ඉලෙක්ට්‍රෝනවල ත්වරණය වැඩි කරන උපකරණය
2. Phy. බීටාට්‍රෝනය

betaxanthin

බීටා සැන්තින් වර්ණකය

bete noire

n. ඉතා අප්‍රිය කරන දේ

betel

1. n. තාම්බූල
2. n. දැහැත්
3. n. බුලත්

betel nut

n. පුවක්

betel-nut

පුවක්

betel-server

වට්ටාව

betel-tray

ඉලත්තට්ටුව

bethink

1. vt. මතක් කර ගන්නවා
2. v. සිහියට නඟනවා

betide

v. සිද්ධ වෙනවා

betimes

1. adv. උදෑසනම
2. adv. කල් ඇතුව
3. adv. කල්තබා
4. adv. වේලාසනින්

betoken

1. v. දක්වනවා
2. vt. නිමිති වලින් දක්වනවා
3. vt. නිමිති වලින් දැක්වෙනවා
4. vt. යෝජනා කරනවා
5. vt. සංඥා වශයෙන් දැක්වෙනවා
6. vt. සංඥාවශයෙන් දක්වනවා
7. v. සලකුණක් වෙනවා