ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 273
beton
Civ. කොන්ක්රීට්
betony
betray
1. vt. ද්රෝහීව පාවා දෙනවා
2. v. පාවා දෙනවා
3. vt. රහස් එළිදරවු කරනවා
4. vt. විශ්වාසය කඩ කරනවා
betrayal
betrayer
betro
Eco. බෙට්රෝව
betroth
1. v. විවාහ ගිවිසිනවා
2. vti. සරණ ගිවිස ගන්නවා
betrothal
1. n. විවාහ ගිවිස ගැනීම
2. Soc. විවාහ ගිවිසගැනීම
better
1. n. ඔට්ටු අල්ලන්නා
2. adj. තරමක් සුව වූ
3. adj. වඩා හොඳ
4. n. වඩා හොඳ දෙය
5. v. වඩා හොඳ වෙනවා
6. adv. වඩා හොඳින්
7. vt. වැඩිදියුණු කරනවා
better half
1. n. භාර්ය්යාව
2. n. භාර්යාව
betterment
1. අභ්යදය
2. n. අභ්යුදය
3. Acc. අභිවෘද්ධිය
4. Acc. ප්රතිලාභ
5. Eco. ප්රතිලාභ බද්ද
6. n. වැඩිදියුණුව
betting
1. n. ඔට්ටු ඇල්ලීම
2. Soc. ඔට්ටුඇල්ලීම
3. Soc. පරදු තැබීම
4. n. රේස් තිප්පොල
betting shop
n. රේස් තිප්පොල
bettongia
bettor
betty
Civ. අලවංගුව
betulin
Bot. බෙටුලින්
between
1. prep. අතර
2. a. අන්තර
3. adv. අස්සෙහි
4. adv. අස්සේ
5. prep. තුළ
6. prep. මධ්යයෙහි
7. prep. මැද
betwixt
bevatron
Ele. බීවාට්රෝනය
bevel
bevel gear
Phy. පට්ටම් ගියරය
bevel square
1. Civ. කෝණ පට්ටම
2. Art. ස්වාය මට්ටම් ලෑල්ල