ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 274
bevelling
1. n. පට්ටම් ගෑම
2. Geo. පට්ටම් වැටීම
3. සුවාය ගෑම
beverage
bevy
bewail
1. vi. වැලපෙනවා
2. v. වැළපෙනවා
3. vi. විලාප කියනවා
beware
1. vti. කල්පනාවෙන් සිතනවා
2. v. පරෙස්සම් වෙනවා
3. v. බලා ගන්නවා
bewilder
1. v. අවුල් වෙනවා
2. v. කලබල වෙනවා
3. vt. සිත අවුල් කරනවා
bewildered
1. a. අවුල් වූ
2. a. වික්ෂිප්ත
3. a. සිහි විකල වූ
bewildering
1. adj. කලබල වීම
2. adj. සිත අවුල් වීම
bewilderment
bewitch
1. vt. කොඩිවින කරනවා
2. Soc. මායාකරණය කරනවා
3. vt. මෝහන කරනවා
4. v. මෝහනය කරනවා
5. v. වශ්රී කරනවා
6. වශී කරනවා
7. vt. සිත් ඇදගන්නවා
bewitching
1. a. මනෝහර
2. a. වශ්රී කරන
3. වශී කරන
bewitchment
Soc. මායාකරණය
bey
beyond
1. prep. අධි
2. prep. ඈත
3. adv. ඉක්මවා යන
4. prep. එපිට
5. prep. එහා
6. adv. එහාට
7. adv. ඔබ්බට
8. prep. පිටත
9. adv. වඩා
beyond question
adv. නිසැකවම
bezel
1. Phy. ඇල මුවාත
2. n. හැඩ වූ අගක් ඇති නියනක්
bezique
bezoar
n. ගෝරෝචන
bhairavas
Aes. බහිරව රූප
bhang
bi-annual
1. අර්ධ වාර්ෂික
2. අඩවස්
3. වසරකට දෙවරක් පැවැත්වෙන
4. දෑවුරුදු
5. අර්ධවාර්ෂික
6. අර්ධ වාර්ෂිකය
bi-aquo
bi-indusiate
1. ද්විඉන්දූසික
2. ද්විකසුක