ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 275
bi-monthly
1. ද්විමාසික
2. ද්විමාසිකය
3. අර්ධ මාසිකය
4. දෙමසකට වරක් හෝ මසකට දෙවරක්
biachaenium
Bot. ද්විචර්මලය
biacuminate
1. ද්වි අතිතීව්ර
2. Bot. ද්විඅතිතීව්ර
biangulate
Bot. ද්විකෝණික
biannual
1. Mat. අර්ධ වාර්ෂික
2. adj. අර්ධවාර්ෂික
3. a. අවුරුද්දකට දෙවරක්
4. adj. ද්විවාර්ෂික
biarticulate
bias
1. v. අගතිගාමී වෙනවා
2. n. අගතිය
3. Sta. අනුශය
4. Soc. අභිනතිය
5. කර්ණාකාර
6. Phy. නැඹුර
7. Law. නැඹුරුතාව
8. Sta. නැඹුරුව
9. පක්ෂග්රාහිත්වය
10. පක්ෂග්රාහිතාව
11. Aes. පක්ෂපාතිත්වය
12. n. පක්ෂභජනය
13. vt. පක්ෂභජනය ඇති කරනවා
14. v. පැත්තක් ගන්නවා
15. Soc. මතිග්රාහය
16. vt. හිත දූෂ්ය කරනවා
biased
1. a. අගති සහිත
2. Mat. නැඹුරු
3. a. පක්ෂග්රාහී
4. a. පක්ෂපාතී
biassed
biauriculate
Bot. ද්විකර්ණික
biauritus
Bot. ද්විකර්ණික
biaxial
1. adj. ද්වි අක්ෂ
2. Bot. ද්වි ආක්ෂක
3. Mat. ද්විආක්ෂක
4. Che. ද්විආක්ෂය
5. ද්වි-ආක්ෂික
bib
bib-cock
bibasic
Che. ද්විභාස්මික
bible
1. n. ක්රිස්තියානීන්ගේ ධර්ම පුස්තකය
2. n. බයිබලය
biblical
biblioclasm
Aes. ග්රන්ථනාශය
biblioclast
Aes. ග්රන්ථනාශක
bibliogenesis
Oth. ග්රන්ථනිෂ්පාදනය
bibliographer
1. ග්රන්ථනාමමාලා සම්පාදක
2. Oth. ග්රන්ථනාමාවලිකාරක
3. n. ග්රන්ථනාමාවලී සංස්කාරක
4. ග්රන්ථනාමාවලී සම්පාදක
5. Oth. ග්රන්ථවිද්යාඥයා
bibliographical
adj. ග්රන්ථනාමාවලී
bibliographize
Oth. ග්රන්ථනාමාවලිකරණය
bibliography
1. n. ග්රන්ථ නාමාවලිය
2. Soc. ග්රන්ථ ලේඛනය
3. ග්රන්ථනාමමාලාව
4. n. ග්රන්ථනාමාවලිය
5. Oth. ග්රන්ථවිද්යාව
6. ග්රන්ථසූචිය
7. පුස්තක නාමාවලිය
8. n. පොත්පත් පිළිබඳ තොරතුරු
9. Aes. ලේඛන නාමාවලිය