ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 276
bibliolater
Oth. ග්රන්ථ අභිවන්දක
bibliolatry
1. Oth. ග්රන්ථ අභිවන්දනය
2. Aes. ග්රන්ථාභිවාදනය
bibliologist
Oth. ග්රන්ථවේදී
bibliology
Oth. ග්රන්ථවේදය
bibliomania
Aes. ග්රන්ථෝන්මාදය
bibliomaniac
Oth. ග්රන්ථ උන්මත්තක
bibliomonia
bibliopegist
Oth. පොත් බැඳුම් කලාකරු
bibliophile
1. Oth. ග්රන්ථ අනුරක්තක
2. Oth. ග්රන්ථ අභිරෝචක
3. n. ග්රන්ථප්රියයා
4. ග්රන්ථලෝලියා
5. n. පොත්ගුල්ලා
bibliophobia
1. Oth. ග්රන්ථ භීතිකාව
2. Aes. ග්රන්ථභීතිකාව
bibliophobiac
bibliopole
bibliopolism
bibliothecarian
Oth. පුස්තකාලයාධිකාරී
bibliotherapy
bibracteate
Bot. ද්විනිපත්රී
bibracteolate
Bot. ද්විනිපත්රිකා
bibulous
1. a. උරාගන්න
2. a. පිපාසා ඇති
3. adj. පිපාසිත
4. adj. බේබදු
5. a. සුරාසොඬ
6. adj. සූරාසොඬ
bicameral
1. a. ද්වි මණ්ඩල
2. adj. ද්විමණ්ඩල
bicarbonate
Med. බයිකාබනේට්
bicarinate
Bot. ද්විනෞතල
bicarpellary
1. ද්වි-අණ්ඩප
2. ද්වි-අණ්ඩපික
3. Bot. ද්විඅණ්ඩප
4. Bot. ද්විකාපල
5. Bot. ද්විකාපලීය
6. adj. දෙපියලි
7. adj. දෙපෙති
bicarpellate
1. ද්වි-අණ්ඩපික
2. Bot. ද්විඅණ්ඩප
3. Bot. ද්විකාපල