ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 277

bicentenary

n. ද්වි ශත වාර්ෂිකය

bicentennial

1. a. ද්වි ශත වාර්ෂික
2. adj. ද්විශතවාර්ෂික

bicephalous

a. හිස් දෙකක් ඇති

biceps

1. n. ද්විමූර්ධය
2. Med. ද්වීමූර්ධකය
3. n. බාහුවෙහි මස්ගොබය

biciliate

1. ද්විපක්ෂ්ම
2. Bot. ද්විපක්ෂ්මිය
3. ද්විපක්ෂ්මීය

bicker

1. n. කැඳ බඳුන
2. v. නිකරුණේ කලහ කරනවා
3. v. නිකරුණේ කලහා කරනවා
4. n. මත්පැන් බඳුන

bicollateral

Bot. ද්විසංලග්න

bicompact

Mat. ද්විසුසංහිත

biconcave

1. Phy. ද්වි අවතල
2. ද්වි-අවතල

biconcentric

Bot. ද්විසංකේන්ද්‍රික

biconditional

Log. ද්විකොන්දේසික

biconjugate

1. දවි සංයුග්මක
2. Bot. ද්වියුග්මක
3. ද්වි සංයුග්මක

biconvex

1. Phy. ද්වි උත්තල
2. ද්වි-උත්තල

bicorn

Mat. ද්විශෘංගය

bicornis

Bot. ද්විශෘංග

bicornuate

Bot. ද්විශෘංග

bicrenate

Bot. ද්විසභංග

bicultural

adj. ද්විසංස්කෘතික

biculturalism

Soc. ද්විසංස්කෘතිතාව

bicuspid

1. Med. ද්විතුණ්ඩ
2. Mat. දෙතුඩු
3. a. මුල් දෙකක් සහිත දත

bicuspid valve

Med. ද්විතුණ්ඩ කපාටය

bicuspidate

Bot. ද්විතුණ්ඩ

bicycle

1. n. පාපැදිය
2. n. බයිසිකලය

bicycle pump

Phy. බයිසිකල් පොම්පය