ද්විතුණ්ඩ කපාටය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

(පාරිභා.) නා. වම්හෘත් කර්ණිකාවේ සිට වම්හෘත් කෝෂිකාවට ලේ යෑම පාලනය කරන එහෙත් ආපසු යාමට ඉඩ නොදෙන කපාටය (=bicuspid valve).

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

Med. bicuspid valve