සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 1924

ද්විත්වීකෘත

reduplicated

ද්විත්‍රිත්ව

Bot. biternate

ද්විත්‍රිත්වක

biternate

ද්විතියක ආවරණයක්

n. side effect

ද්විතියනය

secondment

ද්විතීය

1. a. second
2. a. secondary

ද්විතීය දෘෂ්ටිය

Psy. second sight

ද්විතීයික

Soc. secondary

ද්විතීයික ආචයනය

Acc. secondary storage

ද්විතීයික දඟරය

Che. secondary coil

ද්විතීයික විකර්ණය

Mat. secondary diagonal

ද්විතීයික-ස්කන්ධ

diplocaulescens

ද්විතීයිකයෝ

secondaries

ද්විතීයීක

secondary

ද්විතුණ්ඩ

1. Med. bicuspid
2. Bot. bicuspidate

ද්විතුණ්ඩ කපාටය

Med. bicuspid valve

ද්විතුෂ

Bot. biglumis

ද්විදන්තුර

adj. bidentate

ද්විදර්ශ

Bot. dichotypic

ද්විදර්ශතාව

Bot. dichotypy

ද්විදර්ශය

dichotype

ද්විදර්ශී

dichotypic

ද්විදර්ශීය

bitypic

ද්විදල

1. Bot. bipetalous
2. Bot. dipetalous