සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 1925

ද්විදාරක

biparous

ද්විදිශය

1. Mat. dyad
2. Mat. dyadic

ද්විදිශ්‍යය

Phy. dyadic

ද්විදීර්ඝක

Bot. didynamous

ද්විදේහය

disome

ද්විදෛහිකතාව

disomatry

ද්විධර

Bot. biferous

ද්විධරය

Bot. bifer

ද්විධරයෝ

Bot. biferae

ද්විධ්‍රැව

adj. bipolar

ද්විධ්‍රැව ඝූර්ණය

Phy. dipole moment

ද්විධ්‍රැවකය

Che. dipole

ද්විධ්‍රැවතාව

bipolarity

ද්විධ්‍රැවය

Mat. dipole

ද්විධ්‍රැවිය

Ele. bipolar

ද්විධ්‍රැවීය

Phy. bipolar

ද්විධ්‍රැවීයතාව

bipolarity

ද්විධ්‍රුව

bipolar

ද්විධ්‍රුව (obj)

dipole

ද්විධ්‍රුවකය

n. dipole

ද්විධ්‍රුවීයතාව

bipolarity

ද්විධාකරණය

1. n. dichotomy
2. dismutation
3. Che. disproportionation

ද්විධානු මානය

dialogism

ද්විධානුමානය

Log. dialogism