ද්විතීය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

වි. දෙවැනි; දෙවැනි ස්ථානය ගන්නා; අප්‍රධාන.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

වි. පළමු වැනි තැනට පසුව එන; දෙවැනි වූ (සං. ද්විතීය)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. a. second
2. a. secondary