පානයසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය1. නා. බොන දෙය ; බීමට ගන්නා ද්රව විශේෂය ; බීම.2. සුරාව ; මද්යසාරය.අක්ෂර වින්යාස ශබ්දකෝෂයනා. බොන දේ (පා. සං. පාන)සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය1. n. beverage2. n. drinkසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1068 අක්ෂර වින්යාස ශබ්දකෝෂය – 210 සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 2676 ← පානමානය පානය කරනවා →