පානමානය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

(පාරිභා.) නා. (උද්භි.) ශාකයක ජලය උරා ගැනීමේ ප්‍රමාණය මනින උපකරණයක්.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

Bot. potometer