අවුල

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. ආකූලය; පැටලිල්ල; අවුල් වීම.
2. නා. කලහය; ඩබරය.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. ව්‍යාකූලත්වය; කැලඹීම/ කලහය/ මැසිවිල්ල (පා. සං. ආකුල)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. bewilderment
2. n. chaos
3. n. complication
4. n. confusion
5. n. disorder
6. n. fog
7. n. hash
8. n. jumble
9. n. macaroni
10. n. mess
11. n. muddle
12. n. pickle
13. n. tangle
14. n. welter
15. n. kettle of fish