ගෝරෝචන

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා.ප්‍ර. ගවයන්ගේ (මස්තකයෙහි පිහිටි) වියළි පිත; ගෝපිත්තය; ගෝරද.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

n. bezoar