අභ්‍යුදය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. නැඟීම; වැඩිදියුණුව; අභිවෘද්ධිය; සමෘද්ධිය.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. අභිවෘද්ධිය (සං. අභ්‍යුදය)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. betterment
2. feast
3. n. progress
4. n. prosperity